tag:blogger.com,1999:blog-65937466820647265182024-03-06T13:00:04.440+05:30It will write - ආදරණීය අම්මෙකුගේ නොලියූ කවක්දියණියේ නුඹ දරා-
පුරා දස මස් පුරා,-
සනහස පෙරුම් පිරුවද-
දුවේ නුඹ උපන් දා-
වෙන් වීමු අපි, සදා-
එයයි අපගේ-
කටුක ඉරණම-
එහෙත් දියණියේ,-
කාල යාත්රාවෙන්-
අතීතයට ගෙස්-
පන්හිඳ සන්කොට-
පිළිගන්වමි නුඹට මම,-
කිව නොහැකි වූ-
සදාදරණීය-
නොලියූ කව.නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6593746682064726518.post-40807275935970530642008-11-26T22:07:00.003+05:302008-11-26T22:13:18.428+05:30අමනාපනන්නාඳුනන උන් වගේ
නොබලති එකිනෙකා උන් දෙස
අහවර වූ මුත්, ඉදී බත් පත
නොහොඳ නෝක්කඩු පවතී.

ඉදී ගිය කෙහෙරැල්ල
කහට පැහැ දත් දෙපෙල
ඇදී ගිය හකුපාඩු
මොටද මේ අමනාප

දිවිමගේ පසු බාගෙ
පෙහෙවසින් සිත් නැමැද
උවටැන්ව උනුන් හට
දුරුකරන් අමනාප
සමගි දෙපලක් ලෙසින්නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com1tag:blogger.com,1999:blog-6593746682064726518.post-33681073810978404692008-11-04T19:33:00.002+05:302008-11-04T19:38:04.311+05:30දැහැන බිඳෙයි.නිශා සියොතුනි, එපා හඬන්නට
මැදියම මා සිත බිය වේවි
විහඟ ගීත හඬ එපා නඟන්නට
සමවැදි මගේ දැහැන බිඳේවි
සසල දෙනෙත් යුග එපා ගාටන්නට
ආශා පල් පිබිදී ඒවී
සරසවියට මා පුරනා පෙරුමන්
පය පා මුල විසිරී යාවී.නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com1tag:blogger.com,1999:blog-6593746682064726518.post-9429205300789851502008-11-02T16:29:00.003+05:302008-11-04T19:39:05.611+05:30සුසුම් සදෙස

දහසක් දේ ඇත කීමට සිරවීලා
කිසිවෙක් නැතේ ඇසුමට එය ලං වීලා
මගේ දුක බෙදා ගත් නුඹ දැන් ඈත් වෙලා
සුසුමක තබා එවනෙමි එය පා කරලා

ගත සිත දෙකට නෑ සුවයක් වෙහෙස මිසක්
දුක බෑ කියන්නට නොමැතිව ළබැඳි සිතක්
මා පැතු සුවය නැත යුග ගෙය අඳුරු තැනක්
සිනහව මතක නෑ මා හට කඳුළ මිසක්

නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com1tag:blogger.com,1999:blog-6593746682064726518.post-67210246942099130232008-10-29T22:46:00.003+05:302008-11-04T19:39:32.261+05:30හුදකලාව
මේ දුක මහ බරකි මට
තනිවම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත

කැඩපතක් වෙත හිඳ
මා යට සොයන කල මා
පිරිපුන්ව පෙනෙතත්
තිබූ යමක් නැති බව හැඟේ මට

රළ පෙළක වෙරළක
අහඹු එක් බෙලි කටුවක
හෝ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ
පුරුදු මහ දිග රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එකම මග යන
කිසිවෙක් නොමැත මා හට
තනිවෙලා අදවන තුරුත් මම

නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com6tag:blogger.com,1999:blog-6593746682064726518.post-65164036365835194202008-10-19T21:51:00.005+05:302008-11-04T19:39:54.114+05:30නාඩන් සරසවිය

ඉස්සර වගේ රබරොසියා පිපෙනවද
මැයි මල් බලන්නට බඹරුන් ඇදෙනවද
"විරුසිසු" විජේරාමයෙ මක් කරනවද
සෝරත හිමියෝ මේවා තව ඉවසයිද

බැම්මේ ඉඳන් ටික ටික තෙල බෙදපු එවුන්
හැල්මේ ගොසින් රුග් එක මිස් කරපු එවුන්
කවුරුත් එකයි කම වාසිය හොයපු එවුන්
සරසවි නමයට මඩ මුසු කරපු එවුන්

පිට අය ඔපට අත දිගු කර බනින විට
ඉවසන් ඉන්න බෑ අම්මේ රිදෙයි මට
දූ දරු කැළත කළ නොමනත් කම් වලට
විදුදය පලිද උන්ගේ මව් වූ කමට

දිවයින සතර දිග්බාගෙන් ආපු පුතුන්
අද හොඳ තැන්වලය මවුනේ නුඹේ පිනෙන්
නැහැවුණු නමුදු පින් බිම ලේ කඳුළු වලින්
විදුදය විහිදුවයි නිරතුරු සුවඳ සඳුන්

නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com1tag:blogger.com,1999:blog-6593746682064726518.post-69970141479592459672008-10-19T21:22:00.001+05:302008-11-04T19:40:16.085+05:30නොලියූ කවක්

පිදුම
දියණියේ නුඹ දරා
පුරා දස මස් පුරා,
සනහස පෙරුම් පිරුවද
දුවේ නුඹ උපන් දා
වෙන් වීමු අපි, සදා
එයයි අපගේ
කටුක ඉරණම
එහෙත් දියණියේ,
කාල යාත්රාවෙන්
අතීතයට ගෙස්
පන්හිඳ සන්කොට
පිළිගන්වමි නුඹට මම,
කිව නොහැකි වූ
සදාදරණීය
නොලියූ කව.

නොලියූ කවක්http://www.blogger.com/profile/07344527670754112455noreply@blogger.com0